Panduru Panduru

Panduru Panduru

Chamara Ranawaka

Длительность: 4:26
Год: 2022
Скачать MP3

Текст песни

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු

මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙල දෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් සාම ගමනෙ යනවා
ඔවුන් පෙළන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු

හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග පිනි බිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා