Notice: file_put_contents(): Write of 652 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/karaokeplus.ru/system/url_helper.php on line 265
Chamara Weerasinghe - Igi Kara Kara | Скачать MP3 бесплатно
Igi Kara Kara

Igi Kara Kara

Chamara Weerasinghe

Альбом: Igi Kara Kara
Длительность: 3:49
Год: 2024
Скачать MP3

Текст песни

ඉඟි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා
අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනිවෙලා
දෙඩමළු වන්නට මොහොතක් ඔයා එනතුරා
නොනාගම හන්දියේ මන් ඉන්නවා බලා..//

පානා සෙනෙහසට සමානා නැ කිසිවක්
දකිනා තුරු ඔය ඇස්දෙක මට නැ නිවනක්
ඒ දුක දන්නාවාගේ දුන් මට සෙවනක්
නොනාගම හන්දිය අප හට රජදහනක්..//

ඉඟි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා
අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනිවෙලා
දෙඩමළු වන්නට මොහොතක් ඔයා එනතුරා
නොනාගම හන්දියේ මන් ඉන්නවා බලා..//

කවදාවන තුරු සැගවන්නද අප මෙලෙසින්
වෙන් වෙන්නට බැ මියදුනමුත් රහසින්
ගජමන් නොනටවත් පවසා දුක සැනකින්
ඉගිල්ලිලා යන්න යමුද දුරකට රහසින්..//

ඉඟි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා
අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනිවෙලා
දෙඩමළු වන්නට මොහොතක් ඔයා එනතුරා
නොනාගම හන්දියේ මන් ඉන්නවා බලා..//