Sudu Mhuna Dakaganna

Sudu Mhuna Dakaganna

Damith Asanka

Альбом: Sihina Ulpatha
Длительность: 4:10
Год: 2000
Скачать MP3

Текст песни

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

රැය නින්ද නෑනේ ඔබ ගැන සිතන්නේ
සිත ඈත යයි පාවෙලා
තරු කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා

සුදු මුහුණ දැක ගන්න දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

සද පාන වාගේ සුදු මුහුණ ඔබගේ
පිංවන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැක ගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා