Hanga Gallene

Hanga Gallene

H.R.Jothipala

Альбом: 2 Obe Pem Wdan Na
Длительность: 3:36
Год: 2000
Скачать MP3

Текст песни

හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ

ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම්
මා මෙන් පෙමෙන් බැඳී
ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම්
මා මෙන් පෙමෙන් බැඳී
මුදවාගෙන ආවෙලූ...
හැංගූ කුමාරිකා
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ

ඊයේ වාගේ හමුවන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ඊයේ වාගේ හමුවන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ආදර වසන්තියේ...
එන්නම් ඔයා සොයා
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ