Tharu Payana Reye Tharinda
H.R.Jothipala
3:36කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා සිහිකෙරුවත් පසු ගියදේ සිතලා සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ. ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් අාවා ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් අාවා ඔහු දිවි රැකුමට මට වර ලැබුණා පිරිසිදු ළිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ.