Notice: file_put_contents(): Write of 697 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/karaokeplus.ru/system/url_helper.php on line 265
H.R. Jothipala - Ma Pera Sasare (Feat. Anjaleen Gunathilaka) | Скачать MP3 бесплатно
Ma Pera Sasare (Feat. Anjaleen Gunathilaka)

Ma Pera Sasare (Feat. Anjaleen Gunathilaka)

H.R. Jothipala

Альбом: Ridee Gee
Длительность: 3:28
Год: 2024
Скачать MP3

Текст песни

මා පෙර සසරේ පැතූ පැතුම්
මා පෙර සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමු විය යුතුයි කියා

පෙර දවසක මා මලක් පුදා
පෙර දවසක පහනක් දල්වා
දන්නවාද කල ප්‍රර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

නිහඩ රැයක මාගේ පැලේ තනිවී
සිතුවිලි යහනේ නොනිදා සැතපී
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට
ඔබට කලෙමි ආරාධනා

එවන් රැයේ මාගේ පැලේ තනිවී
ඔබ ගැන සිතමින් නොනිදා හිදිමී
හැබැහින් ඇවිදින් මා හමුවන්නට
ඔබට කලෙමි ආරාධනා

මලක් කඩා මා දෝතට දුන්නා
එමල පුදාලා මොනවද පැතුවේ

මේ සසරේ මෙන් මතු සසරේදීත්
ඔබ මට හමුවිය යුතුයි කියා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා පෙර සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමු විය යුතුයි කියා

පෙර දවසක මා මලක් පුදා
පෙර දවසක පහනක් දල්වා
දන්නවාද කල ප්‍රර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා