Surangana Kiriliye
Iraj Weeraratne
3:20නන නන නා... නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (ඔබ යනවා) සුවඳතියා (සුවඳතියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් Looking back at our love though it was a short time In my jeep under the street light girl you ride by my side We used to cruise 120 on the highway Getting copped down but we screamed that it is our way Never forget the night when we danced for the first time Kissed your sweet lips girl sweetheart than a cherry wine To never fall in love was our no 1 policy It'll never work 'cause your million miles apart from me I still reminisce the night that we made love You showed me heaven that we built wasn't so above Sweetie now you gotta go our love is through But a starry sky in the night would still remind me of you නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් දෑස් වසා (දෑස් වසා) කඳුලු සලා (කඳුලු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (මා යනවා) සුවඳතියා (සුවඳතියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්