Gajana (Feat. Pasan Katugampala)
Janana
3:58ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යනවා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා නුඹෙ තුරුලේ මල් පරවී බිම හැලුනයි ඔය රුව මතකෙන් මට නැතිවෙන බව දැනුනයි වැස්සට හැලෙනා දළදා මල් නෑ ඒ මට මුනගැහෙනා හේවිසිරි අද පලි නෑ ගෙයි පනික්කියා මම නම් උඹ අඬන්නෙ ඇයි රෑ දොලොස් පැයේ නිදි නෑ නුඹ ගැන සිහිවෙයි මල් වාරම් ගෙයි මැද එමටයි තනියට හැඬුවයි මල් වට්ටිය ගනින්න නරකයි ආලෙට පේ වෙයි දව්ලේ හම්පට මොර දෙනවා කරගැට එමටයි වද දෙනවා තුන්මාසයකින් ගම යනවා උඹ නාඩන් මම මග එනවා බලනට මම තනියම යනවා උඹෙ ආලෙට මට හති නැතුවා මහ පොලොවට මගෙ බර දැනෙනා උඹ නාඩන් මම මග එනවා