Pem Kawak Liyu Oba
Karunarathna Divulgane
3:17සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත හැඳිනුවෙත් නුඹයි පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත තනිකලෙත් නුඹයි මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි