Obe Suwandata Pawa

Obe Suwandata Pawa

Lasith Malinga

Альбом: Obe Suwandata Pawa
Длительность: 3:15
Год: 2024
Скачать MP3

Текст песни

හැමදාම මගේ ළඟට වී ඉන්න
දිවුරලා අපි ලං වුනා ආදරෙන්
තුරුලු වෙන්නට ළඟ දැවටෙන්න
ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ
ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ

කල් පිරෙනකොට අපේ ආදරය
හිතට දැනුනා තවම නෑ අවසරය
එකතු වෙන්නට ආදරෙන් අපට
තවම අපි හමු වෙනවා ආදරේ දැනෙනා විට
ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ

දැන් ළඟයි වෙන අතක් ඔබ අල්ලන්න
ඔහුගෙ තුරුලේ සතුටු වී සැනසෙන්න
දහම ඇයි අපි වෙන් කළේ හිතට දී දුකක්
මං පතනවා සඳේ නුඹට සුන්දර දිවි මඟක්

හැමදාම මගේ ළඟට වී ඉන්න
දිවුරලා අපි ලං වුනා ආදරෙන්
තුරුලු වෙන්නට ළඟ දැවටෙන්න
ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ
ඔබේ සුවඳට පවා මේ මම පෙම් කළා සඳ