Adare Namayen

Adare Namayen

Manjula Pushpakumara

Альбом: Adare Namayen
Длительность: 3:43
Год: 2015
Скачать MP3

Текст песни

ආදරේ නාමයෙන් මා රවටාලා ඔයා.
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා...
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ලං වෙලා...
හඩවලා යන්න දෝ මා නැති කරලා... මා නැති කරලා...

ජීවිතේ මගෙ ඔබම හින්දා පෙම් කලා මුලු හදින් මං...
වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං...
දුක මගේමයි ඔහු ඔබේමයි
මං පිළිගන්නම්... මං පිළිගන්නම්...

ආදරේ මගෙ අහිමි කරලා හදවතම පෑරිලා දැන්.
මටම කියලා වෙනකෙනෙක් ගැන හිතන්නටවත් බැහැනෙ දැන්.
දුක මගේමයි ඔහු ඔබේමයි
මං සමුගන්නම්... මං සමුගන්නම්.

ආදරේ නාමයෙන් මා රවටාලා ඔයා.
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා...
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ලං වෙලා...
හඩවලා යන්න දෝ මා නැති කරලා... මා නැති කරලා...