Awata Thibunath

Awata Thibunath

Nimal Gunasekara

Альбом: Awata Thibunath
Длительность: 3:30
Год: 2024
Скачать MP3

Текст песни

ආවාට තිබුනත් නිසසල සඳ මත​

එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම​
සඳ මෙන් අහින්සකයි
එතරම් අහින්සකයි
ආවාට තිබුනත් නිසසල සඳ මත​
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම​
සඳ මෙන් අහින්සකයි
එතරම් අහින්සකයි

මංගල පෝරුව මතට එදා ඔබ​
දෙපා නැගූ ඒ සුභ මොහොතේ
මංගල පෝරුව මතට එදා ඔබ​
දෙපා නැගූ ඒ සුභ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක​
අනුකම්පාවකි මසිත වෙලාගත්තේ

ආවාට තිබුනත් නිසසල සඳ මත​

එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම​
සඳ මෙන් අහින්සකයි
එතරම් අහින්සකයි

සදාකාලයෙන් සදාකාලයට​
අපට උරුම නැත දුක් කඳුලු
සදාකාලයෙන් සදාකාලයට​
අපට උරුම නැත දුක් කඳුලු
මැලවුනු මල් පෙති යලි පුබුදන්නට​
අපෙ ලොවට හෙට හිරු පායා එනවා

ආවාට තිබුනත් නිසසල සඳ මත​
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම​
සඳ මෙන් අහින්සකයි
එතරම් අහින්සකයි
ආවාට තිබුනත් නිසසල සඳ මත​
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම​
සඳ මෙන් අහින්සකයි
එතරම් අහින්සකයි