Mage Dhurvala Than
Pio Anandappa
සර්වබලධාරී යෙහෝවා දෙවිදුනි මුළු විශ්වයේ මැවුම්කරු තුමනි සර්වබලධාරී යෙහෝවා දෙවිදුනි මුළු විශ්වයේ මැවුම්කරු තුමනි අන් සැමට වඩා ඔබේ නාමය උසස් කළේ යේසුස් ඒ නාමය උසස් මය නමදිමී නමදිමී මගේ දෑත් ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි ඔසවමි... මගේ දෑත් ඔසවමි උතුම් වූ උසස් වූ දෙවිදුනි නමදිමී නමදිමී මගේ දෑත් ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි ඔසවමි... මගේ දෑත් ඔසවමි උතුම් වූ උසස් වූ දෙවිදුනි යේසුස් යන නාමය බලවන්තයි යේසුස් ඒ නාමය උසස්මයි යේසුස් ඒ නාමය අනර්ඝයි යේසුස් ඒ නාමය උසස්මයි සර්වබලධාරී යෙහෝවා දෙවිදුනි මුළු විශ්වයේ මැවුම්කරු තුමනි සර්වබලධාරී යෙහෝවා දෙවිදුනි මුළු විශ්වයේ මැවුම්කරු තුමනි අන් සැමට වඩා ඔබේ නාමය උසස් කළේ ජේසුස් ඒ නාමය උසස් මය නමදිමී නමදිමී මගේ දෑත් ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි ඔසවමි... මගේ දෑත් ඔසවමි උතුම් වූ උසස් වූ දෙවිදුනි නමදිමී නමදිමී මගේ දෑත් ඔසවමි මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි ඔසවමි ඔසවමි... මගේ දෑත් ඔසවමි උතුම් වූ උසස් වූ දෙවිදුනි උතුම් වූ උසස් වූ දෙවිදුනි උතුම් වූ උසස් වූ දෙවිදුනි