Himi Unu Oba Mata
Radeesh Vandebona
3:45අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින් නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම් මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න ඔබ දුන්නු මුල් හාදුව දුකට බොද වෙලා සැගවී ගියත් කාලය නොදැන ගත වෙලා මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින් නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම් මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න මතු දිනෙක මාගේ මතකේ නැවත සිහිවෙලා පසුතැවිලි වේවි නම් ඔබ අළුත් පෙම නිසා මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින් නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම් මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න