Perada Handawa Giya Oya

Perada Handawa Giya Oya

Radeesh Vandebona

Длительность: 3:58
Год: 2023
Скачать MP3

Текст песни

පෙරදා හඩවා ගියා ඔයා
රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා, මා ලග තියා
පෙරදා හඩවා ගියා ඔයා
රිදවා සිත මා.
සුවදක්වත් නෑ ඔයා, මා ලග තියා
සද තරු පවා හැඩුවා
මගෙ සෝසුසුම් දැකලා
සද තරු පවා හැඩුවා
මගේ සෝසුම් දැකලා
මගේ සිත ආදරේ කදුලකින් පුරෝලා.
ජීවිතෙත් නැති කරලා
කොහෙදෝ ගියේ
කොහෙදෝ ගියේ
පෙරදා හඩවා ගියා ඔයා. රිදවා සිත මා.
සුවදක්වත් නෑ ඔයා මා ලග තියා.
මේ කදුලු ඔබ සොයලා පාවුනා දුක් ගංගා.
මෙ කදුලු ඔබ සොයලා පාවුනා දුක් ගංගා.
සෝථැවුල් ජීවිතේ මොහොතකින් සගවලා.
ආදරෙට් බොද කරලා ඉන්නේ කෙසේ.
ඉනේ කෙසේ.
පෙරදා හඩවා ගියා ඔයා.
රිදවා සිත මා.
සුවදක්වත් නෑ ඔයා මා ලග තියා.
පෙරදා හඩවා ගියා ඔයා.
රිදවා සිත මා.
සුවදක්වත් නෑ ඔයා මා ලග තියා.ඉ