Ayemath Adaren
Thilina Ruhunage
3:58නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා දැනෙනා මිලාන වේදනා සඟවා හිදින්න බෑ සදා ඉකිගා හඬාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා බලාන ඉන්නවා සිතා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා දුක්වින්ද කාලෙ සැනෙකින් ලැබිලා මෙදා මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා සමාව තියෙනවා සදා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා