Samanal Yaluwe
Sangeeth Wijayasuriya
4:11ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා සොඳුරියෙ ඔය නිල් දෑසේ එළියයි පාර කියූවේ කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ සොඳුරියෙ ඔය නිල් දෑසේ එළියයි පාර කියූවේ කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ නුඹ හින්දා වින්ද දුක් බෝමා නුඹ හින්දා වින්ද දුක් බෝමා නුඹ හින්දා වින්ද දුක් හින්දා වින්ද දුක් බෝමා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා බාලේ බැඳි සිත් ආලේ මල් යායේ සමනළ වයසේ මල්වර විය හද පතුලේ හැඟුමන් හැඩ බැඳි රුව දැක ළඳුනේ බාලේ බැඳි සිත් ආලේ මල් යායේ සමනළ වයසේ මල්වර විය හද පතුලේ හැඟුමන් හැඩ බැඳි රුව දැක ළඳුනේ සුළඟට දඟ කළ වරලේ වත්සුණු සුවඳයි තව මතකේ වෙල් ඉපනැල්ලේ රැව්දේ සොඳුරේ පා බැඳි නූ පුර රාවේ සුළඟට දඟ කළ වරලේ වත්සුණු සුවඳයි තව මතකේ වෙල් ඉපනැල්ලේ රැව්දේ සොඳුරේ පා බැඳි නූ පුර රාවේ නුඹ හින්දා වින්ද දුක් බෝමා නුඹ හින්දා වින්ද දුක් බෝමා නුඹ හින්දා වින්ද දුක් හින්දා වින්ද දුක් බෝමා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා සොඳුරියෙ ඔය නිල් දෑසේ එලියයි පාර කියූවේ කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ සොඳුරියෙ ඔය නිල් දෑසේ එළියයි පාර කියූවේ කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ අසරණ සිත ඇයි තැලුවේ ඔච්චමට වුණත් පිටුපෑවේ පළඳිමි ගෙල රන් මාලේ ළඳුනේ සෙවනැල්ලයි මා සසරේ අසරණ සිත ඇයි තැලුවේ ඔච්චමට වුණත් පිටුපෑවේ පළඳිමි ගෙල රන් මාලේ ළඳුනේ සෙවනැල්ලයි මං සසරේ නුඹ හින්දා වින්ද දුක් බෝමා නුඹ හින්දා වින්ද දුක් බෝමා නුඹ හින්දා වින්ද දුක් හින්දා වින්ද දුක් බෝමා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා ෂම්මා-ෂම්මා, ෂම්මා-ෂම්මා