Duburu Lamissi
Roony
3:09සංවේදනා මහදේ දරා මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා පවනේ පවා මුසුවීගියා මං ගැයුව දුක් ගායනා ආකාසෙ දෙදරා ගියා සඳ අහසෙ ගිලුනා කියා මා දෑස නොපෙනේ සදා ඔබෙ රුවම ඕනෑ නිසා සංසාර නිම්නේ පවා හමුවන්නෙ ඔබමයි සදා ඒ මොහොත ලං වෙයි කියා මං ඉන්නෙ නොමැරී තමා ගංගා පවා සිඳිලා ගියා මං හෙලුව සුසුමින්ම වියලී තලා සයුරෙන් ගෙනා දිය රැල් පවා මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා සයනේ වෙලී තනිවී මෙමා ඔබ ගැනම සිතුවා එදා ආකාසෙ දෙදරා ගියා සඳ අහසෙ ගිලුනා කියා මා දෑස නොපෙනේ සදා ඔබෙ රුවම ඕනෑ නිසා සංසාර නිම්නේ පවා හමුවන්නෙ ඔබමයි සදා ඒ මොහොත ලං වෙයි කියා මං ඉන්නෙ නොමැරී තමා ආකාසෙ දෙදරා ගියා සඳ අහසෙ ගිලුනා කියා මා දෑස නොපෙනේ සදා ඔබෙ රුවම ඕනෑ නිසා සංසාර නිම්නේ පවා හමුවන්නෙ ඔබමයි සදා ඒ මොහොත ලං වෙයි කියා මං ඉන්නෙ නොමැරී තමා