Unuhuma 3 (Feat. Ashan Fernando)
Tehan Perera
3:17ආරාධනා නෙතගින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කරා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙකොපුල් තෙමා රන් නා දළු සඹීම් මම දෙනුවන් වසා නුඹ අහසින් වඩිම් සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහන්සි එදෝ කියා දෙව්ලොව ඉදන් නුබ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයිනෙ මා හුස්මත් උනුයි කළුත් හඩයි මට ඉන්න බෑ හරිම පාලුයි මතකය නුබයි එතකොට දුකයි දිවි ගෙවනවාදෝ හරි සැකයි මේ කුළු මතින් රිදී ඉර නුබයි මං දන්නවා නුබ නො එනා හැඩයි සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහන්සි එදෝ කියා දෙව්ලොව ඉදන් නුබ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයිනෙ මා"