Sayam Kirilli

Sayam Kirilli

Theekshana Anuradha

Альбом: Sayam Kirilli
Длительность: 3:49
Год: 2025
Скачать MP3

Текст песни

සායම් කිරිල්ලි කොහෙ ගිහින්දෝ
මාදම් කැලැවේ මුවා වුනාදෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

තරහා වෙලා කදුලැල් සලා
වරුවක් ගෙවිල ගියා
නොදනී ඔයා කොහිදැයි කියා
මං හීතලේ තනි වෙලා
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

සායම් කිරිල්ලි කොහෙ ගිහින් දෝ
මාදම් කැලැවේ මුවා වුනාදෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

කෝලම් කලේ බොරුවක් කියා
නොදනීද තරහ වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බැ තනි වෙලා
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

සායම් කිරිල්ලි කොහෙ ගිහින් දෝ
මාදම් කැලැවේ මුවා වුනාදෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං
ආදරෙයි ආදරෙයි මං