Mal Mitak (Feat. Indrachapa Liyanage, Niranjala Manjari, Nadeeka Jayawardena & Nadeeka Guruge)
Kasun Kalhara
අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින් අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතිං හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින් හද ගී පොතේ සත්සර නැගී ඒ ආදරේ සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගීයක් වුනේ දවසක උතුම් කිරුළක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින් හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින් අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින් අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතිං හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින් හද ගී පොතේ සත්සර නැගී ඒ ආදරේ