Kawiyak Wee
Asanka Priyamantha
3:44සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු.. කඳුළෙන් කටු මත විෂ තිබුණා බිඳුණොත් බඳුනක පිළියම් කරනට බැරි කැළලක් මතු වී තිබුණා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී පවකින් පෙර අත් භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී