Sihinayaki Oba
Buddhika Athauda & Bandara Athauda
3:37සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැලපෙනවා රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැලපෙනවා රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා මිලාන වූ මල් ඉකිබිද වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබේ මගේ ලොව කදුළු දකී සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැලපෙනවා රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා