Mandaaram Kathawe
Anushka Udana, Nisal Gamage, Amith Guru, And Wasthi
3:26දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දා ද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් (ආ, ආ-ආ, ආ)