Danena Thuru Maa (Feat. Manuranga Wijesekara)
Dinesh Gamage
3:56සිහිනේ පායාවී රෑ අඳුරේ තනිවෙන්නේ නෑ සොඳුරේ අත්වැල් බැඳන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුළුදුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සඟවා සෝ සුසුමන් පවා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා සිහිනේ කියා දෙන්න ලංවී හිදින්නම්ද මා සංසාරයේ ගීය මුමුනන්න ලං වෙන්න මා හා මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් මා ආදරෙන්, ආදරෙන් කඳුලේ ඔබ ඕනෑ නෑ තනි නෑ ලඟ ඉද්දී ඈ සොඳුරේ අත්වැල් බැඳන් තව ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුළුදුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සඟවා සෝ සුසුමන් පවා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා