Ansathu Malakata (Feat. Kashyapa Dissanayake, Kapila Poogalarachchi, Athula Adhikari & Annesley Malewana)
Nelu Adikari
5:01අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මග ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා... තිස්සෙම මන් වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සොඳුරුද මා හට ඔබ කෙතරම් අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මඟ ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්