Udawadiya Male
Lavan Abhishek
5:17හැන්දෑවේ හී පොද වැස්සේ උන්නා තනියෙන් සීතලේ ඇයි නාවේ මා හමුවන්නට කියපං මොකදැයි කාරණේ ලන්තෑරුම් එළියක් නිවුණා අඳුරෙන් ගිලුනා සාගරේ කොල්ලෑවේ එල්ලී හිටියා මහ රෑ තනියෙන් පාළුවේ Instruments හැන්දෑවේ හී පොද වැස්සේ උන්නා තනියෙන් සීතලේ ඇයි නාවේ මා හමුවන්නට කියපං මොකදැයි කාරණේ ලන්තෑරුම් එළියක් නිවුණා අඳුරෙන් ගිලුනා සාගරේ කොල්ලෑවේ එල්ලී හිටියා මහ රෑ තනියෙන් පාළුවේ හැඩකාරී නුබේ නෙරියේ පැටලෙන්න ඉන හරියේ මට තාම ඉඩ නෑ අනේ ඔය හීන සැණකෙළියේ ගුලිවෙන්න කිටි කිටියේ මට තාම හුරු නෑ අනේ Instruments හැමදේම මගේ ලෝකේ ඔය නමට ලිව්වේ දැනුනාද නැහැ දන්නේ ඔබ මගේ ප්රානේ හුරතල්ව දගමල්ල කීකරුව හැදුනේ ලද බොළද නැහැ කැකුල රොන් සුවඳ ඉතිරේ හැඩකාරී නුබේ නෙරියේ පැටලෙන්න ඉන හරියේ මට තාම ඉඩ නෑ අනේ ඔය හීන සැණකෙළියේ ගුලිවෙන්න කිටි කිටියේ මට තාම හුරු නෑ අනේ Instruments මනමාල ඔය දෑස දැකගන්න ආයේ කවදාද හමුවන්නේ මුදු හාදු ඕනේ හැමදාම ලග ඉන්න ආසයි හෙට දවසේ එක වහල යට හීනේ එළිවෙන්න ඕනේ හැන්දෑවේ හී පොද වැස්සේ උන්නා තනියෙන් සීතලේ ඇයි නාවේ මා හමුවන්නට කියපං මොකදැයි කාරණේ ලන්තෑරුම් එළියක් නිවුණා අඳුරෙන් ගිලුනා සාගරේ කොල්ලෑවේ එල්ලී හිටියා මහ රෑ තනියෙන් පාළුවේ හැඩකාරී නුබේ නෙරියේ පැටලෙන්න ඉන හරියේ මට තාම ඉඩ නෑ අනේ ඔය හීන සැණකෙළියේ ගුලිවෙන්න කිටි කිටියේ මට තාම හුරු නෑ අනේ