Udawadiya Male

Udawadiya Male

Lavan Abhishek

Альбом: Udawadiya Male
Длительность: 5:17
Год: 2020
Скачать MP3

Текст песни

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ

Instruments

මිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු
තුරුලේ ලමැදේ පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ

Instruments

එක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ