Udawadiya Male
Lavan Abhishek
5:17Instruments තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා Instruments හීනෙන් පවා මා ආලේ කලා මේ වේදනා ඉන්නම් දරා පුදමී ආදරේ සදා සසරේම ඉන්නම් පතා හද පාරනා හැම වේදනා එම වෙනුවෙන්ම ඉවසා සදා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා Instruments රහසේ මවා ඒ දෑසේ කතා මේ චේතනා ඉන්නම් පතා පුදමී ජීවිතේ පවා ඉවසාන ඉන්නම් බලා හද පාරනා හැම වේදනා එම වෙනුවෙන්ම ඉවසා සදා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා