Adariye (Feat. Pasan Liyanage)
Nadeemal Perera
4:08අදුරේ ගිලී තනි වීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිදුනාට මණිමේකලා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා අදුරේ ගිලී තනි වීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිදුනාට මණිමේකලා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්නෙපා ඔය දැස කඳුලින් තෙමා පාවී ගියාවේ අතීතේ කතා සැඩ මරුතේ රැලි හමා නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්රාර්ථනා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා පිළිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා ඔය දැසේ පා ඒ මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා පිළිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා පිළිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා