Maalaa

Maalaa

Paul Fernando

Альбом: Prince Of Baila
Длительность: 2:59
Год: 1970
Скачать MP3

Текст песни

සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැවීලා
මාලා ඇවිත් මගේ කණට ඔයා ළංවෙලා
කියන්නකෝ ආදරෙයි කියාලා
මාලා මම ඔබ ගැනම හිතාලා
අහසේ රන් මාළිගා තනාලා
ඔයා මගේ මං ඔයාගේ යයි පතාලා
කියන්නකෝ ආදරෙයි කියාලා

ලස්සන ගී ගයා රස කරලා
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයා ගෙයි කියලා
කියන්නකෝ මගේ සුදු මාලා

සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැවීලා
මාලා ඇවිත් මගේ කණට ඔයා ළංවෙලා
කියන්නකෝ ආදරෙයි කියාලා
මාලා මම ඔබ ගැනම හිතාලා
අහසේ රන් මාළිගා තනාලා
ඔයා මගේ මං ඔයාගේ යයි පතාලා
කියන්නකෝ ආදරෙයි කියාලා

පෙම් ලොව සැරිසරා පියඹාලා
ආවේ ඔබ සොයා සුදුමාලා
ගෙල සරසාලා මල් මාලා
පිළිගන්නම් ඔයා සුදු මාලා

සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනවා මැවීලා
මාලා ඇවිත් මගේ කණට ඔයා ළංවෙලා
කියන්නකෝ ආදරෙයි කියාලා
මාලා මම ඔබ ගැනම හිතාලා
අහසේ රන් මාළිගා තනාලා
ඔයා මගේ මං ඔයාගේ යයි පතාලා
කියන්නකෝ ආදරෙයි කියාලා
කියන්නකෝ ආදරෙයි කියාලා
කියන්නකෝ ආදරෙයි කියාලා