Supun Sanda

Supun Sanda

Paul Fernando

Длительность: 2:49
Год: 1971
Скачать MP3

Текст песни

සුපුන් සඳ පායලා නෑ
අහසේ රන් තරු දිලෙන්නේ නෑ
ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ
සවන් පිනවන්නේ නෑ

සුවඳ ඇති මල සතු වෙලා
සිටි මහද මැලවිලා
මව්පියෝ කී බස අසාලා
ඇයිදෝ ගියේ මා දා
සුවඳ ඇති මල සතු වෙලා
සිටි මහද මැලවිලා
මව්පියෝ කී බස අසාලා
ඇයිදෝ ගියේ මා දා

සුපුන් සඳ පායලා නෑ
අහසේ රන් තරු දිලෙන්නේ නෑ
ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ
සවන් පිනවන්නේ නෑ

දිළිඳුකම මා පරදලා
තිබු මැණික නැති කළා
සදා අඳුරේ ගිල්වලා
සිටියේ ඇයිද බලා
දිළිඳුකම මා පරදලා
තිබු මැණික නැති කළා
සදා අඳුරේ ගිල්වලා
සිටියේ ඇයිද බලා

සුපුන් සඳ පායලා නෑ
අහසේ රන් තරු දිලෙන්නේ නෑ
ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ
සවන් පිනවන්නේ නෑ