Premaye Mandahasini (Acoustic) (Feat. Mihindu Ariyaratne)
Rohana Weerasinghe
3:45එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන් ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන් වෙන්ව සිටිනා හුදකලාවේ එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන් සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්