Sihina Genena Oba (සිහින ගෙනෙන ඔබ)
Suresh Maliyadde
4:16සඳ එක් දිනක්, තරු හා බිඳී වීමසා බලා, අඳුරේ රැඳී තරුවැල් ඉතින්, තනිවී සිතින් සිටිය බලා, සඳ එයි කියා සඳ එක් දිනක්, තරු හා බිඳී අප අතරේ, මතු සසරේ, සිත ළං වේවා නොසැලී හමුවේවා ඈත, ඈත ලොව බලා, යමු පියාසලා සඳ එක් දිනක්, තරු හා බිඳී වීමසා බලා, අඳුරේ රැඳී තරුවැල් ඉතින්, තනිවී සිතින් සිටිය බලා, සඳ එයි කියා සඳ එක් දිනක්, තරු හා බිඳී