Sihina Genena Oba (සිහින ගෙනෙන ඔබ)

Sihina Genena Oba (සිහින ගෙනෙන ඔබ)

Suresh Maliyadde

Скачать MP3

Текст песни

සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගේ ඇත මැකිලා

පැහැදිලී නැතී එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැක ගන්න
මටත් වරක් අවසර දෙන්න

සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගේ ඇත මැකිලා

පැහැදිලී නැතී එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැක ගන්න
මටත් වරක් අවසර දෙන්න

සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගේ ඇත මැකිලා