Thani Wennata Mage Lowe
Victor Rathnayake
3:31අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ... මඳ අඳුරේ... අත් පටලා යමු ආයේ... ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ... අත් පටලා යමු ආයේ... හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුම් යමු වෙන්වී හිමිදිරියේ... හඳ පානේ... මඳ අඳුරේ... අත් පටලා යමු ආයේ.