Peradinayaka Ma
W.D. Amaradeva
3:50මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබිදෙන දෑසින් බලා හිඳිමි මම පිබිදෙන දෑසින් බලා හිඳිමි මම කුසුම් සිනා කැන් හද පුරවා මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මෙතුවක් කල් මුව මඬල වසා සිටි අන්ධකාර සළු පටින් මුදා මෙතුවක් කල් මුව මඬල වසා සිටි අන්ධකාර සළු පටින් මුදා නෙත් මිණි පහණින් පහන් කරනු මැන නෙත් මිණි පහණින් පහන් කරනු මැන අනාගතේ මං පෙත පාදා මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර...