Atheethaya Sihinayak Pamanai

Atheethaya Sihinayak Pamanai

Karunarathna Divulgane

Длительность: 3:30
Год: 2021
Скачать MP3

Текст песни

අතිතය සිහිනයක් පමණයි
සෑබෑ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ
අතිතය සිහිනයක් පමණයි
සෑබෑ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ

තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ
සිනහා වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

අතිතය සිහිනයක් පමණයි
සෑබෑ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙද වියොවක් නෑ

සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ

අතිතය සිහිනයක් පමණයි
සෑබෑ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙද වියොවක් නෑ