Dewaduthiyak
Mihiran
3:10හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම අපි හමු උනා ඒ පාරෙම අපි හමු උනා ඒ පාරෙම ▪︎▪︎▪︎ මල් යාය මැලවුනා මල් දෙවැට හැඩිවුනා සමනල්ලු ඉහ හැරූනු අත ගියා... අපි ආයේ නොයෙනා නිසා... අපි ආයේ නොයෙනා නිසා... හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම අපි හමු උනා ඒ පාරෙම නිල් අහස කළුවුනා ඉකි ගගහා වැලපුනා කඳුලින්ම පිරුනු වැව බොරවුනා අපි නිතර ආව ගිය තැන නිසා... අපි නිතර ආව ගිය තැන නිසා... හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ළං උනා අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුනා අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම අපි හමු උනා ඒ පාරෙම අපි හමු උනා ඒ පාරෙම